AGRICULTURE CLUB

කෘෂිකර්ම සමාජය

අප පාසලේ ක්‍රියාත්මක වන ඉතා සක්‍රීය සමාජයක් වන කෘෂිකර්ම සමාජය විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක වෙයි. සාමාජිකයින් විශාල ප්‍රමාණයක් එහි සාමාජිකත්වය උසුලයි.