බ/කුට්ටියගොල්ල මහා විද්‍යාලයීය පාසල් ගීතය
ශ්‍රි ලංකා දීපයේ උදාරා දූ පුතුන් තනා
කිත්සිරින් ද තෙද බෙලෙන් ද
විදුහල් මාතා දිනේ //
දීර වීර තේජෝ ගුණ සුසිල්වතුන් බිහි කෙරූ //
වියළුවේ මේ බිමේ දිනු අපේ සිංහලේ //
සිරිලක් දෙරණේ හදවත ඔබ නම්
ලය මානය අපි වෙමු ඔබගේ
වොරැදේ පත්මාවෙන් සැමකල්
විදුහල කුට්ටියගොල්ල අපේ ///