පාසලේ දැක්ම
"අභිමන් මනුදම් සපිරි හෙටක්."
පාසලේ මෙහෙවර
"සාඩම්බර වූ දේශයක උරුමයන් හදුනන සොබාදම් මව්ට සෙනෙහසින් තුරුළු වන අති ධාවනකාරී ලොවක දෙපයින් නැගී සිටින මනුෂ්‍යත්වයේ ගුණ සුවදින් පිරි හෙටක් වෙනුවෙන් කැප වෙමු."