පරිගණක සමාජය


අප විද්‍යාලයේ පරිගණක සමාජයක් පිහිටුවා ඇති අතර, එහි ශ්‍රේණියෙන් ශ්‍රේණියට නායකයින් පත් කර ඇත. සති දෙකෙන් දෙකෙන් නායකයින් මාරු වන අතර, නව තාක්ෂණික ලෝකයට ගැලපෙන දරුවෙකු බිහි කරයි. අන්තර්ජාලය නිසි ලෙස භාවිතා කරන ආකාරය විශේෂයෙන් ප්‍රාෙයා්ගිකව පහදා දෙයි.

මසකට වරක් සමාජය රැස්වන අතර එහිදි පරිගණක භාවිතය සම්බන්ධයෙන් මතුවන ගැටලු සාකච්ඡා කිරීම විශේෂයකි.