අප විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතිය සති 2ට වරක් පැවැක්වේ. පංති මට්ටමින් ඉදිරිපත් කිරීම් රැසක් එදිනට එළි දැක්වෙන අතර, ළමුන් විසින්ම එම සමිතිය මෙහෙයවීම ඉතා ප්‍රශංසනීයයි. අප විද්‍යාලයේ සිංහල විෂයභාර ගුරුභවතුන් එම සාහිත්‍ය සමිතිය සංවිධාන කටයුතු කිරීම හා අවශ්‍ය උපදෙස් සිසු සිසුවියන් වෙත ලබාදීම කරයි.
සාහිත්‍ය සමිතියේ නිළධාරී මඩුල්ල
- ගරු සභාපති - සදීප් නිදර්ශන
- ගරු ලේකම් - චතුරිතා හේමාලි
- ගරු භාණ්ඩාගාරික - නිමේෂ් සදරුවන්
- කාරක සභාව - දැහැමි දිව්‍යාංජලී, පංචලී නවෝද්‍යා, නිපුන් මධුසංක, කසුන් කල්හාර, අවිශ්ක හේෂාන්
සාහිත්‍ය සමිතිය භාර ආචාර්ය මඩුල්ල
- ආර්.ඩි.ධනසිංහ මයා
- බන්දුල නවරත්න මයා
- ඩබ්.ඩි. අබේවීර මයා
- අනෝමා කුමාරි මිය